ගොසිප්

බත්තරමුල්ලේ යාචකයින් අතරටත් කොරෝන

(UTV |කොළඹ)  – බත්තරමුල්ල ප්‍රදේශයේ රැඳී සිටි යාචකයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබේ.

එම ප්‍රදේශයේ අහඹු ලෙස සිදුකරන ලද PCR පරීක්ෂණයකදී ඔහු කොරෝනා ආසාදිතයෙකු ලෙස හඳුනාගෙන ඇත.

ඒ අනුව ඔහු සමීපව ඇසුරු කළ තවත් යාචකයින් අටදෙනෙකු නිට්ටඹුව නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කිරීමට කටයුතු කෙරුණි.

Related posts

රටක් ගොඩ දාන්න බැරි මුදල් ඇමති – විජේදාස කියයි

Mohamed Dilsad

සජිත් – විමල් – ටිරාන්ගේ නිවසේදී රහස් හමුවක

Mohamed Dilsad

මර්වින් සිල්වා එළඹෙන මහ මැතිවරණයේදී තරග බිමට

Mohamed Dilsad

Leave a Comment