ගොසිප්

මර්වින් සිල්වා එළඹෙන මහ මැතිවරණයේදී තරග බිමට

(UTV | හම්බන්තොට) –  එළඹෙන මහ මැතිවරණයේදී එක්සත් ජාතික පක්‍ෂය නියෝජනය කරමින් හම්බන්තොට දිස්ත‍්‍රික්කයෙන් හිටපු ඇමති මර්වින් සිල්වා තරග වැදීමට සූදානමින් සිටින බව වාර්තා වෙයි.

සජිත් ප්‍රේමදාස මහතා හම්බන්තොට දිස්ත‍්‍රික්කය අතහැර කොළඹ දිස්ත‍්‍රික්කයට පැමිණීමට තීරණය කිරීම හේතුවෙන් මෙම තීරණය ගෙන තිබේ.

ප්‍රේමදාස මහතා කොළඹ දිස්ත‍්‍රික්කයට පැමිනීමත් සමගින් එජාප නායක රනිල් වික‍්‍රමසිංහ මහතා ජාතික ලයිස්තුවට එක් වීමට තීරණය කර ඇතැයිද වාර්තා වෙයි.

Related posts

අපි රටින් පැන ගියේ නෑ.. පැන යන්නෙත් නෑ…- තිරු නඩේෂන් කියයි

Mohamed Dilsad

රිජ්වේ ආර්යා ළමා රෝහලේ කාර්යය මණ්ඩලයේ 16 දෙනෙකුට කොවිඩ්

Mohamed Dilsad

අගමැති මහින්ද රෝහලේද….

Mohamed Dilsad

Leave a Comment