ගොසිප්

අගමැති මහින්ද රෝහලේද….

(UTV | කොළඹ) – අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අසනීප තත්වයෙන් පෞද්ගලික රෝහලකට ඇතුළත් කර ඇතැයි පලවන වාර්තා සම්බන්ධයෙන් ඒ මහතා ප්‍රතිචාර දක්වයි.

තමන් කිසිදු අසනීප තත්ත්වයකින් පසු නොවන බවත් රෝහල් ගත කර ඇතැයි පැතිරෙන වාර්තා අසත්‍ය බවත් අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.

ඊයේ රාත‍්‍රියේ සිටම සමාජ මාධ්‍ය වාර්තා කළේ අග්‍රාමාත්‍යවරයා අසනීප තත්ත්වයක් හේතුවෙන් කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් කර ඇති බවයි.

Related posts

ආදරවන්තයින්ට පොලිසියෙන් දැනුම් දීමක්

Mohamed Dilsad

වසා දැමුණු අටුළුගම රෝගියාගේ පවුලේ දෙදෙනකුටත් කොරෝනා

Mohamed Dilsad

ෆොන්සේකා ජනපති ධූරයත් ඉල්ලයි

Mohamed Dilsad

Leave a Comment