දේශීය

මෙරට සුවය ලැබූ කොරෝනා ආසාදිතයින් ගණන 10653ක් වෙයි

(UTV |කොළඹ) – කොවිඩ් -19 ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටි 470 දෙනෙක් අද (12) දින සම්පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගිය බව සෞඛ්‍ය අංශය පවසයි.

ඒ අනුව මෙරට සුවය ලැබු සමස්ථ පුද්ගලයින් සංඛ්‍යාව 10,653 දක්වා ඉහළ ගොස් ඇත.

Related posts

වරාය සේවකයින් හා අග්‍රමාත්‍යවරයා අතර අද විශේෂ සාකච්ඡාවක්

Mohamed Dilsad

සුව වූ ආසාදිතයින් ඉහළට

Mohamed Dilsad

දෙවන පාසල් වාරය හෙට ආරම්භ වේ

Mohamed Dilsad

Leave a Comment