දේශීය

කොරෝනා වෙනුවෙන් රජයට මිලියන 70,000ක වියදමක්

(UTV |කොළඹ) – කොරෝනා වසංගතය පාලනය කිරීම සඳහා රජය විසින් රුපියල් මිලියන 70,000ක මුදලක් වියදම් කර ඇති බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

අද(12) පාර්ලිමේන්තුවේදී අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසුවේ මේ වසරේ වියදම් පියවීම සඳහා රජය ඉදිරිපත් කර ඇති විසර්ජන පනත් කෙටුම්පත පිළිබඳ මුදල් අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍යවරයාග ප්‍රකාශයක් සිදුකරමිනි.

මේ වසරේ, විෂය ක්ෂේත්‍රයන්ට අදාළව රජය සිදුකළ වියදම් පිළිබඳ සවිස්තර වාර්තාවක් අග්‍රාමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළේය.

මේ සම්විබන්වාධයෙන්ද වන විවාදය යෙන් අනතුරුව පස්වරු 5ට ඡන්ද විමසීමක් සහිතව හෝ රහිතව මෙම වසරට අදාළ විසර්ජන පනත් කෙටුම්පත සම්මත කර ගැනීමට නියමිතය.

Related posts

වැඩි මිලට හාල් වික්කොත් 1977ට වහාම දැනුම් දෙන්න

Mohamed Dilsad

හෙට අගමැතිගේ ප්‍රධානත්වයෙන් පක්ෂ නායක රැස්වීමක්

Mohamed Dilsad

ගෑස් මිල අඩු කෙරුණත් ආහාරවල මිල පහත හෙළීමට නොහැක

Mohamed Dilsad

Leave a Comment