දේශීය

මෙරට සුවය ලැබූ කොරෝනා ආසාදිතයින් ගණන 10653ක් වෙයි

(UTV |කොළඹ) – කොවිඩ් -19 ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටි 470 දෙනෙක් අද (12) දින සම්පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගිය බව සෞඛ්‍ය අංශය පවසයි.

ඒ අනුව මෙරට සුවය ලැබු සමස්ථ පුද්ගලයින් සංඛ්‍යාව 10,653 දක්වා ඉහළ ගොස් ඇත.

Related posts

ඒකාබද්ධ සේවා 7 ක බඳවා ගැනීමට එකම විභාගයක්

Mohamed Dilsad

දුම්රිය ස්ථානාධිපතිවරුත් වෘත්තීය ක්‍රියාමාර්ගයකට

Mohamed Dilsad

අනුරගේ පෙත්සම සලකා බලන දින නියම වේ

Mohamed Dilsad

Leave a Comment