දේශීය

හෙට අගමැතිගේ ප්‍රධානත්වයෙන් පක්ෂ නායක රැස්වීමක්

(UTV | කොළඹ) – අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් හෙට (02) පක්ෂ නායක රැස්වීමක් පැවැත්වීමට නියමිතයි.

ඒ පවතින තත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමටයි.

ඒ අනුව පෙරවරු 10.00 ට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලිය ගහ මන්දිරයේදී එය ආරම්භවීමට නියමිතයි.

මෙහි පළමු වටයේ සාකච්ඡා පසුගියදා පැවැත්වුණි.

Related posts

හොර ලොතරැයි අලෙවි කළ පුද්ගලයෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

නාමල් සමග ගමින් ගමට ඇරඹේ…

Editor O

ශ්‍රී ලංකාව ගැන චීනයේ ස්ථාවරය

Mohamed Dilsad

Leave a Comment