දේශීය

ඉන්දියාවේ රැදී සිටි ශ්‍රී ලාංකිකයින් පිරිසක් දිවයිනට

(UTV |කොළඹ) – ඉන්දියාවේ රැදී සිටි ශ්‍රී ලාංකිකයින් 66 දෙනෙකු අද(11) උදෑසන කටුනායක ගුවන් තොටුපළින් දිවයිනට පැමිණ තිබේ.

ඔවුන් මෙලෙස පැමිණියේ ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් යූ.එල්. 1042 දරණ විශේෂ ගුවන් යානයෙනි.

ඉන්දියාවේ මුම්බායි නගරයේ සිට මොවුන් පැමිණ ඇත්තේ මෙරට රජයේ විශේෂ අවසරය මතය.

ඔවුන්  PCR පරීක්ෂණවලට ලක් කිරීමෙන් අනතුරුව නිරෝධායනය සඳහා යොමු කර තිබේ.

Related posts

පාසල් නැවත ආරම්භ කිරීමට උපදෙස් ඇතුළත් නව චක්‍රලේඛයක්

Mohamed Dilsad

කරන්නාගොඩට එරෙහි නඩුවේ ලිපිගොනු ජනපති කොමිසමට

Mohamed Dilsad

ට්‍රම්ප්ගේ තීරු බදු ගැටළුවෙන් ශ්‍රී ලංකාවට ගොඩ යන්න පුළුවන්ද,..? හර්ෂද සිල්වාගෙන් පැහැදිලි කිරීමක්

Editor O

Leave a Comment