දේශීය

බන්ධනගාර රැඳවිකු මිය යයි

(UTV |මහනුවර) – අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ සිර දඬුවම් විඳිමින් සිටි රැඳවියෙකු හදිසියේම රෝගාතුර වී අද(11) අලුයම මිය ගොස් තිබේ.

අඟුණකොළපැලැස්ස පොලීසිය පැවසුවේ අපචාර සිද්ධියක් සම්බන්ධයෙන් බන්ධනාගාර ගතවූ අයෙක් මෙලෙස මිය ගොස් ඇති බවයි.

ඔහු හලාවත ප්‍රදේශයේ පදිංචිව සිටි 28 වැනි වියේ පසු වූ අයෙකි.

මිය ගිය රැඳවියා ගේ සිරුර අඟුණකොළපැලැස්ස දිස්ත්‍රික් රෝහලේ තැන්පත් කොට තිබේ.

Related posts

තැපැල් ඡන්ද පත්‍රිකා අද තැපෑලට

Mohamed Dilsad

පාතාල නායක ‘කොස්ගොඩ තාරක’ පොලිස් වෙඩි පහරින් මරුට

Mohamed Dilsad

කංසා වවන්න ආයෝජකයන් 07 දෙනෙකුට අනුමැතිය

Editor O

Leave a Comment