දේශීය

තවත් ආසාදිතයින් 657දෙනෙකු සුවය ලබයි

(UTV |කොළඹ) – අද (10) දිනයේ තවත් කෝවිඩ් 19 රෝගීන් 657 දෙනෙකු සුවය ලබා රෝහලෙන් පිටව ගොස් තිබේ.

ඒ අනුව මෙරට සුවය ලැබූ ආසාදිතයින්ගේ සංඛ්‍යාව 9537ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අංශය පවසයි.

Related posts

ජවිපෙ පැලවත්ත පක්ෂ කාර්යාලය අසළ උණුසුම් තත්ත්වයක්

Editor O

සමගි ජන බලවේගයෙන් දේශපාලන පක්ෂවල⁣ට ආරාධනාවක්

Editor O

ගල්කිස්සේ 15 හැවිරිදි දැරිය සිද්ධිය : වෙබ් අඩවි 4ක් තහනම් කරන ලෙස අධිකරණ නියෝගයක්

Mohamed Dilsad

Leave a Comment