කලා

බොලිවුඩයට කෝටි 500 ක පාඩුවක්

(UTV | ඉන්දියාව) – වසංගත ව්‍යාප්තියෙන් සිනමා ශාලා වසා දැමීම හේතුවෙන් මෙම වසරේ බොලිවුඩ් සිනමාවට ඉන්දීය රුපියල් කෝටි 5000 ක පමණ පාඩුවක් සිදුව ඇතැයි, වාර්තා‌ වේ.

ඇතැම් චිත්‍රපට නිෂ්පාදකයින් පවසන්නේ බොලිවුඩයට සිදුව ඇති පාඩුව රුපියල් කෝටි දස දහසකට ආසන්න බවයි.

වාර්ෂිකව ඉන්දියාවේ සිනමා පට 1800 ක ප්‍රමාණයක් තිරගත කෙරෙන අතර , මෙම වසරේ ඉන් අඩක් හෝ තිරගත කිරීමට නොහැකි වීමත් සමඟ රැකියා අහිමිව ඇති පුද්ගලයින් සංඛ්‍යාව ද දහස් ගණනකි.

 

 

Related posts

Endgame චිත්‍රපටය Avatar චිත්‍රපටය තබා තිබූ ආදායම් වාර්තාව බිඳ දමයි.

Mohamed Dilsad

Maleficent 2 මේ මස තිරයට

Mohamed Dilsad

ප්‍රවීණ රංගධර ටෙනිසන් කුරේ මහතා අවසන් ගමන් යයි

Mohamed Dilsad

Leave a Comment