විදෙස්

ඇමරිකානු ආරක්ෂක ලේකම් ධූරයෙන් ඉවතට

(UTV | ඇමරිකාව) – ඇමරිකානු ආරක්ෂක ලේකම් මාර්ක් එස්පර් සිය ධූරයෙන් ඉවත් කිරීමට වත්මන් ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් කටයුතු කර ඇත.

ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ එම තනතුරට ජාතික ත්‍රස්ත මර්දන මධ්‍යස්ථානයේ ප්‍රධානී ක්‍රිස්ටෝපර් මිලර් පත් කළ බවයි.

ධූරයෙන් නෙරපා හැරීමෙන් අනතුරුව අමෙරිකානු ආරක්ෂක ලේකම් මාර්ක් එස්පර් සඳහන් කර ඇත්තේ , ” ජනාධිපතිතුමනි, මා වෙනුවට ඔබ ගත් තීරණයට ස්තුතියි ” යනුවෙනි.

 

Related posts

අවුන් සාං සුචීට වසර හතරක සිර දඬුවමක්

Mohamed Dilsad

ජපාන නෞකාවේ නිරෝධායන කටයුතු අවසන්

Mohamed Dilsad

අපේ කාලයේ ආදර්ශමත් ප්‍රේමයක්(ඡායාරූප)

Mohamed Dilsad

Leave a Comment