විදෙස්

අපේ කාලයේ ආදර්ශමත් ප්‍රේමයක්(ඡායාරූප)

(UTV|තායිලන්තය) – මෙම කතාව වාර්තා වෙන්නේ තායිලන්තයෙනි.

තම ආදරවන්තයාට දරුණු පිළිකාවක් වැළඳී තිබියදී ඔහු මියයන තුරුම රැකබලාගන්න ඉදිරිපත් වුණු සුන්දර ආදර්ශමත් ආදරවන්තියකගේ කතාවකි මේ.

කෙසේ වෙතත් මෙම සිදුවීම වාර්තා වුනේ නම් මීට මාස කිහිපයකට පෙරය.

තායිලන්තයේ Songkhla ප්‍රාන්තයේ තරුණයෙකු Pooh Chokchai Kaew සහ Atittaya Chumkeaw දෙදෙනා ඉතාම ආදරයෙන් සිටි යුවලකි.

වසර කිහිපයක් ඔවුන් ආදරයෙන් ගත කළත් කාගේ හෝ ඇස්වහක් වැදුනාසේ මෙම  තරුණයාට දරුණු පිළිකා රෝගයක් වලදුණි.

නළුවෙක් තරම් ලස්සනට සිටි මේ තරුණයා මෙම රෝග තත්ත්වය නිසා එන්න එන්නම විකෘති වීමට පටන් ගත්තේය.

එය එසේ වුවත් තම පෙම්වතා අත්නොහැරිය මෙම ආදර්ශමත් පෙම්වතිය තම පෙම්වතා දරුවෙකුමෙන් රැක බලා ගත්තේය.

ඔහු අවසානයේ තම පෙම්වතියගේ ආදරය මැදම මෙම තරුණයා අවසන් ගමන් ගියේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

විනාඩි කීපයකින් කොරෝනා ආසාදිතයන් හඳුනාගත හැකි ක්‍රමවේදයක්

Mohamed Dilsad

උතුරු කොරියාවෙන් පළමු කොරෝනා ආසාදිතයා වාර්තා වෙයි

Mohamed Dilsad

අඟහරු ග්‍රහයා මත ජලය

Mohamed Dilsad

Leave a Comment