ප්‍රමුඛ පුවත 1

උපාධිදාරී රාජ්‍ය නිළධාරීන් අද වර්ජනයක

(UTV| කොළඹ) –  MN 4 වැටුප් තලය නියෝජනය කරන දිවයින පුරා සිටින උපාධිදාරී රාජ්‍ය නිළධාරීන් අද(12) දින එක්දින වැඩ වර්ජනයක නිරතවේ.

ඔවුන් සේවයට වාර්තා නොකර එක්දින වැඩ වර්ජනයක නිරත වන බව සංවර්ධන නිළධාරී සේවා සංගමයේ සභාපති චන්දන සූරියආරච්චි මහතා පවසයි

උපාධිදාරීන් ලෙස තමන් හට මුහුණ දීමට සිදුව ඇති විවිධ ගැටලු වලට විසදුම් ලබාගැනීමේ අපේක්ෂාවෙන්  මෙම එක්දින වැඩ වර්ජනය සිදු කරන බවත් තම ඉල්ලීම් සඳහා සාධාරණ විසදුමක් ලැබෙන තුරු මෙම වැඩවර්ජන ක්‍රියාමාර්ගය ගෙනයන බවත් ඔහු පැවසීය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඉන්ධන මීල සංශෝධනයට කමීටුව රැස් වෙයි..

Mohamed Dilsad

2017 වසරේ කර්මාන්ත අංශය හා ආහාර නිෂ්පාදන අංශයේ වර්ධනයක් – අමාත්‍ය රිෂාඩ් බදියුදීන්

Mohamed Dilsad

තායි – ශ්‍රී ලංකා අගමැතිවරු හමුවෙති

Mohamed Dilsad

Leave a Comment