දේශීය

කුරුණෑගල සහ කුලියාපිටියේ තවදුරටත් හුදෙකලා වන ප්‍රදේශ මෙන්න

(UTV| ගම්පහ) – ඉලිප්පුගෙදර, කඩවීදිය ග්‍රාම නිලධාරි වසම් හැර කුරුණෑගල නගර සීමා බල ප්‍රදේශයේ සෙසු ප්‍රදේශත් , ගලගෙදර, හම්මලව සහ ඉහළ කලුගොමුව ග්‍රාම නිලධාරි වසම් හැර කුලියාපිටිය පොලිස් බල ප්‍රදේශයේ සෙසු ප්‍රදේශ හුදකලා තත්ත්වයෙන් මුදා හරින බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කරයි.

 

Related posts

අල්ලස් ගත් මිනුම්දෝරු දෙපාර්තමේන්තු සේවිකාවක් අත්අඩංගුවට

Mohamed Dilsad

මැතිවරණ දිස්ත්‍රික්ක 20 ක ගෑස් සිලින්ඩරය, වන්නියට සහ නුවරඑළියට අලියා එයි

Editor O

ගල් අඟුරු ටෙන්ඩර් ජාවාරම පැලවත්තේ ගේමක්

Editor O

Leave a Comment