දේශීය

වැලිකඩ බන්ධනාගරයේත් කොරෝනා ආසාදිතයින් රැසක්

(UTV |කොළඹ) –  වැලිකඩ බන්ධනාගාරයේ තවත් 72කට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි අනාවරණ වී තිබේ.

ඔවුන්ගෙන් 63 දෙනෙකු කාන්තා රැඳවියන් වන අතර 8 දෙනෙකු පිරිමි රැඳවියන් බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.

Related posts

නුගේගොඩ අනතුරේ බස් රථයේ රියදුරු යළි රිමාන්ඩ්

Mohamed Dilsad

විදුලි බිලේ සහන මේ වසරට නැත

Editor O

පාර්ලිමේන්තු වටරවුමේ උණුසුම් තත්ත්වයක්

Editor O

Leave a Comment