දේශීය

තවත් කොරෝනා රෝගීන් රැසක් සුවය ලබයි

(UTV |කොළඹ) – කොරෝනා රෝගීන් 562නෙකු සම්පූර්ණ සුවය ලබා අද දිනයේ රෝහල්වලින් පිටව ගොස් ඇති බව සෞඛ්‍ය අංශය පවසයි.

ඒ සමඟම මෙතෙක් සුවය ලැබූ කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව 8285 දක්වා ඉහළ යයි.

මෙරටින් මේ වන විට කොරෝනා මරණ 34ක් වාර්තා වූ අතර මේ දක්වා සොයාගෙන ඇති සමස්ත රෝගීන් සංඛ්‍යාව 13,419කි.

Related posts

පාර්ලිමේන්තු මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසි කිරීමේ යෝජනාව පාර්ලිමේන්තුවට

Editor O

චීන-ශ්‍රී ලංකා නිදහස් වෙළඳ ගිවිසුම අවසන් කරන ලෙස, චීනයෙන් ඉල්ලීමක්

Editor O

අවම කාර්ය මණ්ඩලයක් යටතේ අද සිට අත්‍යවශ්‍ය රාජ්‍ය සේවා

Mohamed Dilsad

Leave a Comment