දේශීය

ක්ෂේත්‍ර 55 ක් සඳහා සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් [RELEASE]

(UTV | කොළඹ) –  මෙම පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් තුන්වන අවදානම් මට්ටමේදී කොවිඩ්-19 වසංගතයෙන් ආරක්ෂාවෙමින් දෛනික කටයුතු පවත්වාගෙන යාම සඳහා ක්‍රියාවට නැංවීමට සෞඛ්‍ය අමාත්‍යාංශය ක්ෂේත්‍ර 55 ක් සඳහා සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් හඳුන්වා දී තිබේ.

ඒ අනුව, තුන් වන අවදානම් මට්ටමේදී පාසල්, විශ්වවිද්‍යාල, උපකාරක පන්ති, සිනමා ශාලා, ළමා උද්‍යාන, සත්වෝද්‍යාන, සැණකෙළි, සංගීත සංදර්ශන, සම්භාහන මධ්‍යස්ථාන, සමාජශාලා හා නවාතැන් සපයන ස්ථාන සම්පූර්ණයෙන් වසාතැබිය යුතුය.

මේ ආදී මාර්ගෝපදේශ රැසක් ඊට ඇතුළත් වේ.

මෙම සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාව පහතින්.

 

 

 

 

Related posts

මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරු කොවිඩ් සේවා වලින් ඉවත් වෙයි[AUDIO]

Mohamed Dilsad

විමලසූරේන්ද්‍ර පිටාර ගලයි. ජල විදුලි නිෂ්පාදනය ඉහළ ට

Editor O

පාන් රාත්තලක මිල රුපියල් 10කින් ඉහළට

Mohamed Dilsad

Leave a Comment