දේශීය

මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරු කොවිඩ් සේවා වලින් ඉවත් වෙයි[AUDIO]

(UTV |කොළඹ) – මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන් කොවිඩ් 19 සම්බන්ධ කටයුතු වලින් ඉවත් වීමට තීරණය කරයි.

ඒ ඊයේ සෞඛ්‍ය අමාත්‍යවරිය සිදු කල ප්‍රකාශයකට විරෝධය පල කරමිනි.

මැතිවරණ මාර්ගෝපදේශ ගැසට් කරන බවත් එහිදී නිරෝධායන පනත යටතේ මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ට කිසිදු බලයක් ලබා නොදෙන බවත් සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නියාරච්චි මහත්මිය ඊයේ(16) ප්‍රකාශ කර ඇත.

ඊට හේතුව මහජනතාව අපහසුතාවයට පත්වන බ අමාත්‍යවරිය පවසයි.

මෙම ප්‍රකාශයට විරෝධය පල කරමින් දහවල් 12.30 සිට කොවිඩ් 19 මෙහෙයුම් වලින් ඉවත් වෙන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පැවසීය.

Related posts

පොහොට්ටුවේ පළාත් පාලන සභිකයන් ස්වාධීනයි.

Editor O

ජ’පුර සිසුවාගේ අනතුර සම්බන්ධයෙන් සිසුන් තුන් දෙනෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්

Mohamed Dilsad

Leave a Comment