දේශීයව්‍යාපාරික

පාන් රාත්තලක මිල රුපියල් 10කින් ඉහළට

(UTV | කොළඹ) – අද (28) මධ්‍යම රාත්‍රියේ සිට පාන් රාත්තලක මිල රුපියල් 10කින් ඉහළ දමා තිබේ.

බේකරි හිමියන්ගේ සංගමය ඒ බව පැවසීය.

එම සංගමය සඳහන් කරන්නේ තිරිඟු පිටි මිල ඉහළ යෑම හේතුවෙන් මෙලෙම ග්‍රෑම් 450ක පාන් ගෙඩියක මිල ඉහළ දැමෙන බවය.

Related posts

චීනයෙන්, ඇමෙරිකාවට සීයයට 34% ක අමතර තීරු බද්දක්

Editor O

ආසාදිතයින් 316කට සුවයි

Mohamed Dilsad

දඹුල්ල අධ්‍යාපන කලාපයේ සියලුම පාසැල් වැසේ

Mohamed Dilsad

Leave a Comment