දේශීය

ආසාදිතයින් 316කට සුවයි

(UTV |කොළඹ) – තවත් කොරෝනා ආසාදිතයින් 316 දෙනෙකු සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබේ.

ඒ අනුව මෙරට කොරෝනා වෛරසය ආසාදනය වී සුවය ලබා ඇති සංඛ්‍යාව 12,903 දක්වා ඉහළ යයි.

 

Related posts

ජනාධිපති දළදා සමිඳුන් වැඳ ආශීර්වාද ලබා ගනී.

Editor O

ජනාධිපති කොමිසමේ ලේකම්වරිය අධිකරණයට භාර වෙයි

Mohamed Dilsad

කටාර් රාජ්‍යයේ සිටින ලාංකිකයින් මෙරටට රැගෙන ඒම තාවකාලිකව අත්හිටුවයි

Mohamed Dilsad

Leave a Comment