දේශීයව්‍යාපාරික

රට පුර පොහොර බෙදා හැරීම ඇරඹේ

(UTV |කොළඹ) – දිවයින පුරා පොහොර බෙදා හැරීම අද (04) සිට ආරම්භ කරයි.

පොහොර නිෂ්පාදන සහ සැපයුම් රසායනික පොහොර සහ කෘමිනාශක භාවිත රාජ්‍ය අමාත්‍යාංශය පවසන්නේ දිවයිනේ දිස්ත්‍රික්ක 25ටම කඩිනමින් පොහොර නිකුත් කෙරෙනු ඇති බවයි.

කන්න කිහිපයක සිට පැවති පොහොර හිඟය හේතුවෙන් ගොවීන් දැඩි අපහසුතාවකට පත්ව සිටි අතර, ඒ පිළිබඳව ජනාධිපතිවරයාගේ අවධානය යොමුවීමත් සමඟයි අවශ්‍ය රසායනික පොහොර ආනයනය කිරීමට රජය තීරණය කර ඇත.

ඒ අනුව පොහොර නෞකාවක් මේ වනවිට කොළඹ වරායට ළගා වී තිබේ.

Related posts

වාර්ෂිකව තැපෑලෙන් බිලියන 06 ක පාඩුවක් – සේවා පුළුල් කිරීමට ජනපති උපදෙස්

Mohamed Dilsad

සුවය ලැබූ නාවිකයන් ගණන ඉහලට

Mohamed Dilsad

මහ මැතිවරණයට සෞඛ්‍ය මාර්ගෝපදේශ පිලිබඳ අවධානය

Mohamed Dilsad

Leave a Comment