දේශීයව්‍යාපාරික

රට පුර පොහොර බෙදා හැරීම ඇරඹේ

(UTV |කොළඹ) – දිවයින පුරා පොහොර බෙදා හැරීම අද (04) සිට ආරම්භ කරයි.

පොහොර නිෂ්පාදන සහ සැපයුම් රසායනික පොහොර සහ කෘමිනාශක භාවිත රාජ්‍ය අමාත්‍යාංශය පවසන්නේ දිවයිනේ දිස්ත්‍රික්ක 25ටම කඩිනමින් පොහොර නිකුත් කෙරෙනු ඇති බවයි.

කන්න කිහිපයක සිට පැවති පොහොර හිඟය හේතුවෙන් ගොවීන් දැඩි අපහසුතාවකට පත්ව සිටි අතර, ඒ පිළිබඳව ජනාධිපතිවරයාගේ අවධානය යොමුවීමත් සමඟයි අවශ්‍ය රසායනික පොහොර ආනයනය කිරීමට රජය තීරණය කර ඇත.

ඒ අනුව පොහොර නෞකාවක් මේ වනවිට කොළඹ වරායට ළගා වී තිබේ.

Related posts

ලොවපුරා කොරෝනා රෝගීන් ගණන 5 ලක්ෂ 30දහස ඉක්මවයි

Mohamed Dilsad

තද වැසි සමඟ නාය යෑමේ අනතුරු ඇඟවීම්

Mohamed Dilsad

ඌව පළාත් ප්‍රධාන ලේකම් පත් කරයි. .

Editor O

Leave a Comment