දේශීය

අද පාර්ලිමේන්තුව පැය 3කට රැස්වේ

(UTV | කොළඹ ) – අද (03) පෙරවරු 10ට පාර්ලිමේන්තුව රැස්වීම ආරම්භ කෙරුණි.

අද පාර්ලිමේන්තුව රැස්වීම පැය තුනක කාලයකට සීමා වේ.

කොවිඩ් නයින්ටීන් වසංගත තත්ත්වය සැලකිල්ලට ගනිමින් මෙම සතිය තුළ පාර්ලිමේන්තුව එක් දිනකට පමණක් සීමා කිරීමට පසුගිය දා පැවති පක්ෂ නායක රැස්වීමේ දි තීරණය කරනු ලැබුවේය.

යළිත් නොවැම්බර් මස 12 වන බ්‍රහස්පතින්දා පෙරවරු 10.00ට පාර්ලිමේන්තුව කැඳවීමට නියමිතය.

 

Related posts

හෙට කොළඹ ප්‍රදේශ කිහිපයක ජල කප්පාදුවක්

Mohamed Dilsad

අද පැය 3 ක විදුලි කප්පාදුවක්

Mohamed Dilsad

ශ්‍රී ලංකන් ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවීම දීර්ඝ කෙරේ

Mohamed Dilsad

Leave a Comment