දේශීයව්‍යාපාරික

සංචාරක මගපෙන්වන්නන්ට හා බස් රථ රියැදුරන්ට දීමනාවක්

(UTV | කොළඹ) – පළාත් සභා යටතේ පුහුණුව ලැබූ සංචාරක මගපෙන්වන්නන්ට හා බස් රථ රියැදුරන්ට රුපියල් 15,000 ක දීමනාවක් ලබාදීමට සංචාරක සංවර්ධන අධිකාරිය තීරණය කර ඇත.

එහි අධ්‍යක්ෂ ජනරාල් ධම්මිකා විජේසිංහ මහත්මිය සඳහන් කළේ, කොරෝනා ව්‍යාප්තිය සැලකිල්ලට ගෙන එම තීරණය ගත් බවයි.

සංචාරක රියැදුරන් හා මගපෙන්වන්නන් හාරදහස් අටසිය දෙනෙකුට එම දීමනාව ලබන සතියේ සිට ලබාදීමට කටයුතු යොදා ඇත.

 

Related posts

ඡන්ද මධ්‍යස්ථානවල කලබල කළොත් වෙඩි තියන්න පොලීසියට බලය

Editor O

මෙරට කොරෝනා රෝගීන් ගණන ඉහලට

Mohamed Dilsad

ආසියානු කුසලාන 20-20 කාන්තා ක්‍රිකට් තරඟාවලිය දඹුල්ලේදී ඇරඹේ – නොමිලේ නැරඹීමට අවස්ථාව

Editor O

Leave a Comment