දේශීය

බස්නාහිරට පැනවූ ඇඳිරි නීතිය ගැන තීරණය අද

(UTV | කොළඹ) – බස්නාහිර පළාතට පැනවූ නිරෝධායන ඇඳිරි නීතිය සම්බන්ධයෙන් අද දිනයේදී තීරණයක් ගන්නා බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කරයි.

මේ අතර මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 10,663ක් දක්වා ඉහළ ගියේ ඊයේ දිනයේ නව ආසාදිතයින් 239 දෙනකු හඳුනා ගැනීමත් සමගිනි.

මෙරටින් වාර්තාවන කොරෝනා මරණ සංඛ්‍යාව 20 ක්.

 

Related posts

ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ සේවා අද සිට නැවත

Mohamed Dilsad

රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තු සේවකයෙකු හෙරොයින් සමග අත්අඩංගුවට

Mohamed Dilsad

වැලිවිටිය-දිවිතුර ප්‍රාදේශීය සභාවේ සභාපති පොහොට්ටුවෙන්, උපසභාපති සජබ යෙන්

Editor O

Leave a Comment