දේශීයව්‍යාපාරික

සංචාරක මගපෙන්වන්නන්ට හා බස් රථ රියැදුරන්ට දීමනාවක්

(UTV | කොළඹ) – පළාත් සභා යටතේ පුහුණුව ලැබූ සංචාරක මගපෙන්වන්නන්ට හා බස් රථ රියැදුරන්ට රුපියල් 15,000 ක දීමනාවක් ලබාදීමට සංචාරක සංවර්ධන අධිකාරිය තීරණය කර ඇත.

එහි අධ්‍යක්ෂ ජනරාල් ධම්මිකා විජේසිංහ මහත්මිය සඳහන් කළේ, කොරෝනා ව්‍යාප්තිය සැලකිල්ලට ගෙන එම තීරණය ගත් බවයි.

සංචාරක රියැදුරන් හා මගපෙන්වන්නන් හාරදහස් අටසිය දෙනෙකුට එම දීමනාව ලබන සතියේ සිට ලබාදීමට කටයුතු යොදා ඇත.

 

Related posts

ආදායම් වියදම් වාර්තා නොදුන් පළාත් පාලන අපේක්ෂකයින් 2433 දෙනෙකුට නඩු….?

Editor O

පාසල් දරුවන්ගේ දිවා ආහාර මුදල් අවභාවිතා කළ විදුහල්පතිනියට තවත් චෝදනා රැසක්..? | සැමියා මාලිමාවේ ක්‍රියාකාරිකයෙක් – ලංකා ගුරු සංගමය

Editor O

IMF සාකච්ඡාවලින් පසුව ශ්‍රී ලංකාවට ඇමෙරිකාවේ සහාය

Mohamed Dilsad

Leave a Comment