දේශීය

බස්නාහිරට පැනවූ ඇඳිරි නීතිය ගැන තීරණය අද

(UTV | කොළඹ) – බස්නාහිර පළාතට පැනවූ නිරෝධායන ඇඳිරි නීතිය සම්බන්ධයෙන් අද දිනයේදී තීරණයක් ගන්නා බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කරයි.

මේ අතර මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 10,663ක් දක්වා ඉහළ ගියේ ඊයේ දිනයේ නව ආසාදිතයින් 239 දෙනකු හඳුනා ගැනීමත් සමගිනි.

මෙරටින් වාර්තාවන කොරෝනා මරණ සංඛ්‍යාව 20 ක්.

 

Related posts

රාහුල් ගාන්ධි ගැන ඉන්දීය පාර්ලිමේන්තුව තීරණයක් ගනී

Mohamed Dilsad

පැමිණිලි බාර ගැනීමට මහජන සම්බන්ධතා අංශය පැය 24 ම විවෘත වෙයි

Mohamed Dilsad

රෝහිතගේ බෑනා රිමාන්ඩ් : ජගත්ගේ පුතාට ඇප

Editor O

Leave a Comment