Trending News

අද කොරෝනා රෝගීන් ගණන 580 ඉක්මවයි

(UTV |කොළඹ ) – කොරෝනා රෝගීන් ගණන 580 ඉක්මවයි)තවත් කොවිඩ් 19 ආසාදිතයින් 168 දෙනෙකු හඳුනාගෙන තිබේ.

ඉන් 115 දෙනෙකු පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොළේ ආශ්‍රිතයන් වන අතර නිරෝධායන මධ්‍යස්ථානවලින් හඳුනාගෙන ඇති ආසාදිතයින් සංඛ්‍යාව 53කි.

මේ අනුව අද (29) දිනයේ හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් ගණන 582ක් වේ.

Related posts

Police fire tear gas at protesters in Batticaloa

Mohamed Dilsad

රනිල්ගේ ආණ්ඩුව ගත් විදෙස් ණය සහනය රටට අහිමි වීමේ අවධානමක්

Editor O

සිර දඬුවම් නියම වූ එස්.එම් රංජිත්ගෙන් අභියාචනයක්

Editor O

Leave a Comment