Trending Newsඑසැන පුවත්දේශීය

සිර දඬුවම් නියම වූ එස්.එම් රංජිත්ගෙන් අභියාචනයක්

මහාධිකරණය විසින් වසර 16 බැගින් සිර දඬුවම් නියම කරන ලද උතුරු මැද පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය එස්.එම්. රංජිත් සහ ඔහුගේ පුද්ගලික ලේකම් ශාන්ති චන්ද්‍රසේන අදාළ තීන්දුවට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කර ඇත. එය අභියාචනාධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට කොළඹ මහාධිකරණයට භාර දී තිබේ.

මහාධිකරණ විනිසුරුවරයා අදාල නඩු විභාගයේදී තමන් ඉදිරිපත් කළ කරුණු සැලකිල්ලට භාජනය කර නොමැති බවත් ඒ අනුව තමන් අදාළ චෝදනාවලින් නිදොස් කොට නිදහස් කරන ලෙසත් ඔවුන් අභියාචනාධිකරණයෙන් ඉල්ලා ඇත.

Related posts

எஸ்.பி இனது மெய்ப்பாதுகாப்பு அதிகாரிகள் இருவருக்கும் விளக்கமறியல்

Mohamed Dilsad

අද විදුලි කප්පාදුව වැඩිවෙයි

Mohamed Dilsad

Elon Musk’s Falcon Heavy rocket launches successfully

Mohamed Dilsad

Leave a Comment