විදෙස්

මාර්ෂල් දිවයිනේ පළමු කොරෝනා රෝගියා වාර්තා වෙයි

(UTV | මාර්ෂල්) – කොරෝනා වෛරසයෙන් තොර රටවල් කිහිපය අතර පැවති මධ්‍යම පැසිෆික් සාගරයේ පිහිටා ඇති මාර්ෂල් දිවයින සිය පළමු කොරෝනා රෝගියා ඊයේ (28) වාර්තා වී ඇති එරට මාධ්‍ය වාර්තා තහවුරු කරයි.

එරට ක්වාජලීන් ඇටෝල් හි හමුදා බලකොටුවක සේවය කරන කම්කරුවන් දෙදෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇති බවයි එම රජය ප්‍රකාශ කර ඇත්තේ.

 

 

 

 

Related posts

ටවුටේ හානිය බලන්න මෝදි අද ගුජරාට් ප්‍රාන්තයට

Mohamed Dilsad

දකුණු අප්‍රිකාවේ ප්‍රචණ්ඩක්‍රියා දිනෙන් දින උග්‍ර අතට.

Mohamed Dilsad

ක්‍රිස්ටීන් ලගාඩ් බ්‍රිතාන්‍යට අනතුරු අඟවයි.

Mohamed Dilsad

Leave a Comment