විදෙස්

ක්‍රිස්ටීන් ලගාඩ් බ්‍රිතාන්‍යට අනතුරු අඟවයි.

(UTV| බ්‍රිතාන්‍යය) – යුරෝපීය සංගමයෙන් ඉවත්වීම සම්බන්ධයෙන් බ්‍රිතාන්‍යයට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධානී ක්‍රිස්ටීන් ලගාඩ් මහත්මිය  අනතුරු අඟවා ඇති බව  විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එය රටේ ආර්ථිකයට කිසිසේත්ම යහපත් නොවන බව ඇය පැවසුවාය.

ඩුබායිහි පැවැති ලෝක රාජ්‍ය සමුළුවේදී අදහස් දක්වමින් ඇය පැවසුවේ, එය රටේ ආර්ථිකයට කිසිසේත්ම යහපත් නොවන බවයි .

බ්‍රිතාන්‍ය ලබන මස 29 වැනිදා යුරෝපා සංගමයෙන් ඉවත්වීමට නියමිතය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඊශ්‍රායල-හමාස් ගැටුමෙන් මියගිය සංඛ්‍යාව තවත් ඉහළට

Mohamed Dilsad

ඉන්දීයාවේ මෝදිට බංග්ලාදේශයෙන් සහතිකයක්

Editor O

යුක්රේන සටනට යන්න ඇමෙරිකානුවන් 3000ක් සූදානම්

Mohamed Dilsad

Leave a Comment