දේශීය

තලවකැලේ ලිදුල නගර සභාවේ සභාපතිගේ ධුරය අත්හිටුවයි

(UTV | නුවරඑළිය) – තලවකැලේ ලිදුල නගර සභාවේ වත්මන් සභාපති අසෝක සේපාල මහතාගේ ධුරය මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යු. ගමගේ මහතා විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි අද (28) දින සිට තාවකාලිකව අත්හිටුවීමට කටයුතු කර ඇත.

සභාපතිවරයා සිදු කළේ යැයි කියන දුෂණ වංචා 8 ක් සම්බන්ධයෙන් පරික්ෂණයක් පැවැත්වීම සදහා විශේෂ කොමිසමක් පත්කර ඇති අතර එම පරීක්ෂණය අවසන් වන තෙක් සභාපතිවරයාගේ ධුරය මෙලෙස තාවකාලිකව අත්හිටුවා ඇත.

 

Related posts

පාස්කු ප්‍රහාරයේ අනුස්මරණ කටයුතු නිවසේ සිට සිදුකරන්නැයි කාදිනල් හිමි ඉල්ලයි

Mohamed Dilsad

වැල් පාලම මාස තුනකින් කඩාගෙන වැටෙනවා – සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර

Editor O

විදුලි ගාස්තු සංශෝධනය ගැන මහජන අදහස් විමසයි

Mohamed Dilsad

Leave a Comment