දේශීය

තලවකැලේ ලිදුල නගර සභාවේ සභාපතිගේ ධුරය අත්හිටුවයි

(UTV | නුවරඑළිය) – තලවකැලේ ලිදුල නගර සභාවේ වත්මන් සභාපති අසෝක සේපාල මහතාගේ ධුරය මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යු. ගමගේ මහතා විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි අද (28) දින සිට තාවකාලිකව අත්හිටුවීමට කටයුතු කර ඇත.

සභාපතිවරයා සිදු කළේ යැයි කියන දුෂණ වංචා 8 ක් සම්බන්ධයෙන් පරික්ෂණයක් පැවැත්වීම සදහා විශේෂ කොමිසමක් පත්කර ඇති අතර එම පරීක්ෂණය අවසන් වන තෙක් සභාපතිවරයාගේ ධුරය මෙලෙස තාවකාලිකව අත්හිටුවා ඇත.

 

Related posts

හිටපු ඇමති ටිරාන් අලස්ට දී තිබුණ විශේෂ කාර්යය බලකා ආරක්ෂාව ඉවත් කරයි

Editor O

එකතුවී වැඩ කරන්න බැරි නම් ගෙදර යන්න – ජනපති නිලධාරීන්ට කියයි

Mohamed Dilsad

හිටපු ඇමති ලක්ෂ්මන් යාපා අබේවර්ධනට අධි චෝදනා

Editor O

Leave a Comment