විදෙස්

මෙල්බර්න් නුවර යළි විවෘත කරයි

(UTV | ඕස්ට්‍රේලියාව) – කොවිඩ් 19 දෙවන රැල්ලට මුහුණදුන් ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ මෙල්බර්න් අගනුවර වෙළඳසැල්, අවන්හල් සහ හෝටල් අද ව්‍යාපාර කටයුතු සඳහා යළි විවෘත වුනේ මාස 4 කට ආසන්න කාලයක් පැවති දැඩි සීමාවන් ඉවත් කිරීමත් සමඟයි.

ඕස්ට්‍රේලියාවේ දෙවන කොරෝනා රැල්ලේ කේන්ද්‍රය වූ මෙල්බර්න් නුවර කොවිඩ් 19 ව්‍යාප්තිය මේ වනවිට මුළුමනින්ම පාහේ පාලනය කිරීමට සමත් වී ඇති බව එරට මාධ්‍ය වාර්තා පවසයි.

Related posts

ඇමෙරිකානු කලාපය කොරෝනා පැතිරයෑමේ නව කේන්ද්‍රස්ථානය බවට පත්වෙයි

Mohamed Dilsad

ඇමෙරිකාවේ 250 වෙනි, නිදහස් දිනය වෙනුවෙන් ඩොලරයේ කාසියක්

Editor O

ජකර්තාව ජලයෙන් යටවී 9 ක් මරුට

Mohamed Dilsad

Leave a Comment