විදෙස්

මෙල්බර්න් නුවර යළි විවෘත කරයි

(UTV | ඕස්ට්‍රේලියාව) – කොවිඩ් 19 දෙවන රැල්ලට මුහුණදුන් ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ මෙල්බර්න් අගනුවර වෙළඳසැල්, අවන්හල් සහ හෝටල් අද ව්‍යාපාර කටයුතු සඳහා යළි විවෘත වුනේ මාස 4 කට ආසන්න කාලයක් පැවති දැඩි සීමාවන් ඉවත් කිරීමත් සමඟයි.

ඕස්ට්‍රේලියාවේ දෙවන කොරෝනා රැල්ලේ කේන්ද්‍රය වූ මෙල්බර්න් නුවර කොවිඩ් 19 ව්‍යාප්තිය මේ වනවිට මුළුමනින්ම පාහේ පාලනය කිරීමට සමත් වී ඇති බව එරට මාධ්‍ය වාර්තා පවසයි.

Related posts

පූටින්ට ලබාදුන් රුසියානු එන්නත ප්‍රසිද්ධ නොකරයි

Mohamed Dilsad

එකම පවුලක සාමාජිකයින් 11 දෙනෙක් අභිරහස් ලෙස මියයයි

Mohamed Dilsad

යුක්රේනයේ අගනුවර වැසියන් ජලය ඉල්ලා පෝළිම්වල

Mohamed Dilsad

Leave a Comment