ගොසිප්

පානදුර නගර සභා පරිශ්‍රයට පිවිසීම තාවකාලිකව අත්හිටුවයි

(UTV |කොළඹ) –  පානදුර නගරාධිපතිවරයාගේ රියදුරුට ද කොවිඩ් -19 වෛරසය ආසාදනය වී තිබේ.

ඒ පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයට මාළු මිලදී ගැනීමට ගොස් තිබීම හේතුවෙනි.

මේ හේතුවෙන් පානදුර නගර සභා පරිශ්‍රයට පිවිසීම තාවකාලිකව අත්හිටුවා ඇති බව වාර්තා වේ.

Related posts

දුමින්ද සිල්වා නිදහස් කළ යුතු බව ජොන්ස්ටන් කියයි

Mohamed Dilsad

රෝහිත රාජපක්‍ෂ වයඹ මහ ඇමති අපේක්‍ෂකත්වයට..?

Mohamed Dilsad

කුසල්ව සිම්බාබ්වේ සංචිතයට නොගත්තාට ක්‍රීඩා ඇමතිගෙන් දොස්

Mohamed Dilsad

Leave a Comment