දේශීය

තවත් ආසාදිතයන් රැසක් සුවය ලබා පිටව යයි

(UTV | කොවිඩ් 19) – තවත් කොවිඩ් 19 ආසාදිතයින් 32 ක් පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇත.

ඒ අනුව මෙරට කොවිඩ් ආසාදයන වී සුවය ලැබූ ආසාදිතයින්ගේ සංඛ්‍යාව 4075 ක් ලෙස දැක්වෙයි.

 

Related posts

ජල සහ විදුලි ගෙවීමට සහන කාලයක්

Mohamed Dilsad

පිළිස්සී මිය ගිය ව්‍යාපාරිකයාගෙන් මරණයට විනාඩි 7කට පෙර බිරිඳට ඇමතුමක්

Mohamed Dilsad

බඹර ප්‍රහාරයකින් වතු කම්කරුවන් 15 දෙනෙක් රෝහලේ

Mohamed Dilsad

Leave a Comment