දේශීය

කළුබෝවිල රෝහලේ 6 දෙනෙකුටත් කොරෝනා

(UTV |කොළඹ) – කළුබෝවිල රෝහලේ කාර්ය මණ්ඩලයේ 6 දෙනෙකු කොරෝනා ආසාදිතයන් ලෙස හඳුනාගෙන තිබේ.

ඉන් පසුව එම රෝහලේ හදිසි අනතුරු අංශය, 23වන වාට්ටුව, 7වන වාට්ටුව සහ බාහිර රෝගී අංශය ද ඊයේ (24) තාවකාලිකව වසා  දමා ඇත.

මේ වනවිට හදිසි අනතුරු අංශය, 23වන වාට්ටුව සහ බාහිර රෝගී අංශය විෂබීජහරණය කිරීමෙන් අනතුරුව යළි සාමාන්‍ය පරිදි කටයුතු ආරම්භකර ඇති බව කළුබෝවිල රෝහලේ අධ්‍යක්ෂවරයා සඳහන් කළේය.

Related posts

මහනුවර ඇසළ පෙරහරට කප් සිටුවති

Editor O

බස් ගාස්තු වෙනස් වන ලකුණු

Mohamed Dilsad

කොවිඩ් හමුවේ වැටුණු ලෝකයට නව අරුතක් ගෙන ඒමට නත්තල අරුත් ගැන්වීම ඔබට භාරයි

Mohamed Dilsad

Leave a Comment