දේශීය

කොළඹ තවත් ප්‍රදේශ කිහිපයකට පොලිස් ඇඳිරි නීතිය

(UTV |කොළඹ) – වහාම ක්‍රියාත්මක වන පරිදි මාලිගාවත්ත, කෙසෙල්වත්ත, ඩෑම් වීදිය , ආරුප්පු වීඩිය හා වෙරළබඩ පොලීසිය යන පොලිස් බල ප්‍රදේශ වලට නැවත දැනුම්දෙනතුරු නිරෝධායන ඇඳිරිනීතිය පනවන් බව හමුදාපතිවරයා පවසයි.

Related posts

විදුලි සේවකයන්ට අසනීපයි

Editor O

විශ්ව විද්‍යාල විභාග ඔන්ලයින් ක්‍රමයට

Mohamed Dilsad

පාසල්වල අනෙකුත් පන්ති ආරම්භය ගැන නිවේදනයක්

Mohamed Dilsad

Leave a Comment