Trending Newsඑසැන පුවත්දේශීය

විදුලි සේවකයන්ට අසනීපයි

ලංකා විදුලි බල මණ්ඩල සේවකයින් අද (17) දිනයේ අසනීප නිවාඩු වාර්තා කරමින් වෘත්තීය ක්‍රීයාමාර්ගයක නිරත වීමට තීරණය කර තිබේ.

එහි කාර්මික නිලධාරීන්ගේ සංගමයේ සභාපති කෝසල අබේසිංහ මහතා සඳහන් කළේ අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයේ දෙවන අදියර ලෙස මෙම පියවර ගත් බවය.

Related posts

Suspect in BMW sports car accident remanded

Mohamed Dilsad

விண்டோஸ் இயங்கு தளம் ஊடாக பரவிவரும் வைரஸ்

Mohamed Dilsad

තවත් පිරිසක් සුවය ලබා පිටව යයි

Mohamed Dilsad

Leave a Comment