දේශීය

තවත් පිරිසක් සුවය ලබා පිටව යයි

(UTV |කොළඹ) – කොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල් ගතව ප්‍රතිකාර ලැබූ තවත් 332ක් සම්පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.

ඒ අනුව මේ වනවිට කොවිඩ් රෝගයෙන් සුවය ලැබූ සමස්ථ සංඛ්‍යාව 5581ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

Related posts

දකුණු අප්‍රිකා කොවිඩ්-19 නව ප්‍රභේදය ආසාදිතයෙකු පළමු වරට ශ්‍රී ලංකාවෙන් හමුවෙයි

Mohamed Dilsad

ගතවූ පැය 24 ක කාලය තුළ 403 දෙනෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

විදුලි විසන්ධිවීමක් ගැන හදිසියේ ගත් තීරණය

Mohamed Dilsad

Leave a Comment