දේශීය

කොළඹ තවත් ප්‍රදේශ කිහිපයකට පොලිස් ඇඳිරි නීතිය

(UTV |කොළඹ) – වහාම ක්‍රියාත්මක වන පරිදි මාලිගාවත්ත, කෙසෙල්වත්ත, ඩෑම් වීදිය , ආරුප්පු වීඩිය හා වෙරළබඩ පොලීසිය යන පොලිස් බල ප්‍රදේශ වලට නැවත දැනුම්දෙනතුරු නිරෝධායන ඇඳිරිනීතිය පනවන් බව හමුදාපතිවරයා පවසයි.

Related posts

නියොමාල් රංගජීව යළිත් රාජකාරියේ පිහිටුවයි

Mohamed Dilsad

විදේශ සේවා නියුක්ති කාර්යාංශ පනත සංශෝධනයට පියවර

Mohamed Dilsad

ගෑස් ගැටලුව විසඳන්න කමිටුවක්

Mohamed Dilsad

Leave a Comment