දේශීය

20 වන ව්‍යවස්ථා සංශෝධන දෙවන වර කියවීමේ ඡන්ද විමසීම වැඩි ඡන්ද 91කින් සම්මතයි.

(UTV |කොළඹ) – 20 වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් වන ඡන්දය සංශෝධන සහිතව තුනෙන් දෙකේ බහුතරයකින් සම්මත වෙයි.

මෙහිදී  පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද  156 ක් ලැබුණු අතර ඊට විරුද්ධව ඡන්ද 65ක් ලැබුණි.

 

Related posts

ජාතික පාසල් සඳහා අධ්‍යාපන අමාත්‍යංශයෙන් විශේෂ නිවේදනයක් [RELEASE]

Mohamed Dilsad

පාස්කු ඉරිදා දිනය අදයි

Mohamed Dilsad

සුවය ලැබූ නාවික හමුදා සාමාජිකයින් ගණන ඉහළට

Mohamed Dilsad

Leave a Comment