දේශීය

20 වන ව්‍යවස්ථා සංශෝධන දෙවන වර කියවීමේ ඡන්ද විමසීම වැඩි ඡන්ද 91කින් සම්මතයි.

(UTV |කොළඹ) – 20 වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් වන ඡන්දය සංශෝධන සහිතව තුනෙන් දෙකේ බහුතරයකින් සම්මත වෙයි.

මෙහිදී  පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද  156 ක් ලැබුණු අතර ඊට විරුද්ධව ඡන්ද 65ක් ලැබුණි.

 

Related posts

ජනපති කාර්යාලයට බලෙන් රිංගූ 09ක් අල්ලයි

Mohamed Dilsad

මාලි හිදී ජීවිතක්ෂයට පත්වූ හමුදා සෙබළාගේ දේහය හෙට දිවයිනට

Mohamed Dilsad

කොළඹ වරායේ නැගෙනහිර බහාලුම් පර්යන්තය ගැන අගමැති කළ විශේෂ ප්‍රකාශය

Mohamed Dilsad

Leave a Comment