දේශීය

ජනපති කාර්යාලයට බලෙන් රිංගූ 09ක් අල්ලයි

(UTV | කොළඹ) – ජනාධිපති ලේකම් කාර්යාලයට ඉකුත් ජූලි 09 වෙනිදා කඩා වැදී එහි දේපොල වලට හානි කිරීම් සම්බන්ධයෙන් සැකපිට 09 දෙනෙකු කොළඹ උතුර අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් විසින් ඊයේ අත්අඩංගුවට ගෙන ඇත.

එසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ නිකදළුපොත, කුරුණෑගල, ගෝනගම හා මාළිගාවත්තේ පදිංචිකරුවන් පිරිසක්. ඒ අය අවුරුදු 22ත් 43ත් අතර පසුවන්නන්ය.

මෙම සැකකරුවන් 09 දෙනා කොළඹ කොටුව අධිකරණයට අද ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

Related posts

නේවාසික රෝගීන් බැලීමට යාමේදී පිළිපැදිය යුතු උපදෙස්

Mohamed Dilsad

උපාධිධාරීන්ව කැඳවීම මැතිවරණ නීති කැඩීමක් – CMEV

Mohamed Dilsad

කොළඹ ආශ්‍රිතව කොරෝනා අවදානමක්

Mohamed Dilsad

Leave a Comment