දේශීය

තවත් කොරෝනා රෝගීන් 60 දෙනෙකු සුවය ලබයි

(UTV| කොවිඩ් 19) – මෙරට කොරෝනා වෛරස් ආසාදිතයන් අතුරින් තවත් 60 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇත.

ඒ අනුව සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 3561 දක්වා ඉහළ යනු ඇති.

දැනට මෙරට රෝහල් 23 ක ප්‍රතිකාර ලබමින් සිටින සංඛ්‍යාව 2404 ක්.

 

Related posts

මෙරට තේ කර්මාන්තයේ ප්‍රකෘතිමත්වීමක්

Mohamed Dilsad

මෙරට පළමු කොරෝනා මරණය වර්තාවේ[RELEASE]

Mohamed Dilsad

ගම්පහ නිරෝධායනය වන පවුලකට 10,000 ආහාර මල්ලක්

Mohamed Dilsad

Leave a Comment