දේශීයප්‍රමුඛ පුවත 1

මෙරට පළමු කොරෝනා මරණය වර්තාවේ[RELEASE]

(UTV |කොළඹ ) – අංගොඩ IDH රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයෙකු මිය ගොස් තිබේ.

60 හැවිරිදි පුද්ගලයෙකු මෙලෙස මියගොස් ඇත.

ඔහු මාරවිල ප්‍රදේශයේ පදිංචි අයෙකි.

ඔහු රෝග තත්ත්ව කිහිපයකින් පෙළුණු බවද වර්තාවේ.

Related posts

දෙමළ ජාතික සන්ධානයේ මැතිවරණ සුදානම

Mohamed Dilsad

රියදුරු බලපත්‍ර නිකුත් කිරීම ගැන අනාවරණයක්

Editor O

අස්ගිරිය විහාරයීය රාජුපස්ථානීය විංශත් වාර්ගික කාරක සංඝ සභාවට පූජ්‍ය සද්ධර්ම කීර්ති ශ්‍රී සංඝරක්ඛිත නාහිමි පත් වෙති

Editor O

Leave a Comment