දේශීයප්‍රමුඛ පුවත 1

දෙමළ ජාතික සන්ධානයේ මැතිවරණ සුදානම

(UTV | කොළඹ) – දෙමළ ජාතික සන්ධානය ඉදිරි මහමැතිවරණය සඳහා සුදානම් විය යුතු ආකාරය සම්බන්ධයෙන් ලබන 26 වනදා යින් පසු විශේෂ සාකච්ඡාවක් පැවැත්වේ.

ඉදිරියේදී දෙමළ ජාතික සන්ධානය දිස්ත්‍රික්ක කිහිපයක් යටතේ තරඟ කිරීමට සලසුම් කර තිබේ.

ඒ අනුව කොළඹ, ගම්පහ, ගාල්ල, රත්නපුර, නුවරඑළිය සහ බදුල්ල යන දිස්ත්‍රික්කවලට දෙමළ ජාතික සන්ධානය තරඟ කිරීමට මේ වන විට සූදානම්ව ඇත.

මේ වන විට දෙමළ ජාතික සන්ධානයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. සම්බන්ධයෙන් ඉන්දියාවේ සංචාරයක නිරතවේ.

එම සංචාරය නිමවී දිවයිනට පැමිණීමෙන් පසු ඉදිරි මහමැතිවරණයට තරඟ කරන ආකාරය සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට නියමිතය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

“මම සාමය සඳහා යුද්ධය හැරදැමීම කෙරෙහි විශ්වාස කරනවා”

Mohamed Dilsad

ගෝඨාභය ඇවන්ට්ගාඩ් නඩුවෙන් නිදහස් වෙයි

Mohamed Dilsad

UPDATE- හැටන් ප්‍රපාතයකට බස් රියක් පෙරළී අයෙකු මරුට – 16 කට තුවාල

Mohamed Dilsad

Leave a Comment