දේශීය

කොළඹ මැනිං වෙළඳපොළ තාවකාලිකව වැසෙයි

(UTV | කොළඹ) – අද (22) පෙරවරු 10 සිට ලබන සඳුදා පෙරවරුව වන තෙක් කොළඹ මැනිං වෙළඳපල වසා දැමීමට තීරණය කර ඇත.

කොරෝනා ආසාදිතයෙකු වාර්තාවීමත් සමඟ ඇතිව තිබෙන තත්ත්වය සලකා බලා මෙම තීරණය ගෙන ඇත.

 

 

Related posts

ප්‍රදේශ කිහිපයකට සිකුරාදා වතුර නෑ

Mohamed Dilsad

ජනාධිපති කාර්ය සාධක බලකාය වැඩ අරඹයි

Mohamed Dilsad

පිළිකාකාරක පොල්තෙල් මලයාසියාවට ප්‍රතිඅපනයනය කිරීමට සූදානම්

Mohamed Dilsad

Leave a Comment